තරුණයින් කොවිඩ් එන්නත් ලබාගැනීමට පැමිණීමේ අඩුවක්උණුසුම් පුවත් / By admin තරුණයින් කොවිඩ් එන්නත් ලබාගැනීමට පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව ඖෂධ නිෂ්පාදනය සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.මෙයට හේතුව වී ඇත්තේ, එන්නත්කරණයෙන් සාපල්‍යතා ගැටලු මතුවෙන බවට තරුණයන් තුළ මතු ව ඇති සැකයක් බවත් කෙසේ නමුත් ලොව කිසිදු පර්යේෂණයකින් එවැනි සාපල්‍යතා ගැටලු මතුවෙන බවට තහවුරු වී නොමැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. Facebook WhatsApp Messenger