අපේ ගීතයක් ඉන්දියාවේ රියැලිටි වැඩසටහනක

යොහානි විසින් ගායනා කරන මැණිකේ මගේ හිතේ ගීතය ඉන්දියාවේ රියැලිටි වැඩසටහනක දැරියක් ගායනා කරන අවස්ථාවක්. බොලිවුඩ් සුපිරි නලු අමිතාබ් බච්චන් මහතා ද මේ ගීතය පිිලිබදව ට්විටර් සටහනක් තබා තිබුණි.