කොවිඩ් ව්‍යාප්තියේ දරුණුතම යුගය අවසන්

කොවිඩ් වෛරස් ව්‍යාප්තියේ දරුණුතම යුගය මේ වන විට අවසන් වී ඇතැයි ඇමරිකාවේ රෝග පාලනය සහ රෝග වැළැක්වීමේ ආයතනය කියා සිටින බව මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන වෙත උපදෙස් ලබාදෙන පර්‌යේෂකයන්ගේ එකතුවක් මගින් දක්වා ඇති දත්තවලට අනුව වසංගතයේ නරකම අදියර අවසන් වී ඇති බවට උපකල්පනය කළ හැකි බවයි Twitter පණිවුඩයක් නිකුත් කරමින් ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසන්නේ.