
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන ලක්ෂ 83ක ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇතැත් QR කේතය සමඟින් ලියාපදිංචි වී ඇත්තේ ලක්ෂ 60ක පමණ ප්‍රමාණයක් බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සඳහන් කරයි.
එමෙන්ම වසර 5ක් පුරා ආදායම් බලපත්‍ර ලබාගෙන නොමැති වාහන අසාදුගත ලේඛනයට ගෙන මෝටර් රථ දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතියෙන් ඉවත්කිරීමට තීරණයක් ගෙන තිබේ.