විරාත් කෝලි නායකත්වයෙන් ඉවත්වෙයි

2021 විස්සයි විස්ස ලෝක කුසලානයෙන් අනතුරුව විරාට් කෝලී එක්දින හා විස්සයි විස්ස නායකත්වයෙන් ඉවත්වීමට සූදානම් බව පවසයි.

නව නායකත්වය සදහා රෝහිත් ශර්මා පත්කෙරනු ඇත. කෝලී ඔහුගේ පිතිකරණය පිලිබද වැඩි අවධානයක් දීමට කටයුතු කිරීමට සැලසුම් කල ඇති බැවින් මෙම තීරණය ගන්නා බව ඔහු පවසා ඇත.