වයස හැටට වැඩි අයට එන්නත් දෙන තැන්

බස්නාහිර පළාතේ වයස අවුරදු 60ට වැඩි විවිධ රෝගාබාධවලින් යුතු පුද්ගලයින් සඳහා ගම්පහ මහ රෝහලෙන්, කළුතර මහ රෝහලෙන් සහ නාරාහේන්පිට යුද හමුදා රෝහලෙන් හෙට (11) දින එන්නත් ලබාගත හැකි බව යුද හමුදාපතිවරයා කියයි. එම වයස්ඛාණ්ඩයේ අය සඳහා මෙම මධ්‍යස්ථානයන්ගෙන් එන්නත් ලබාගත හැකිවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *