ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වාර්තාව

මේ මස හයවැනිදා වනවිට ශ්‍රී ලංකාවේ එන්නත්කරණය පිළිබඳ සම්පූර්ණ වාර්තාව මේවනවිට නිකුත්කොට ඇත. ඒ සමඟ නිරෝධායන ඇඳිරිනීතිය නිසා රෝගීන්ගේ අඩුවීම පිළිබඳ ද මෙහිදී අවධානය යොමුකොට තිබේ.

විස්තර සහිත එන්නත්කරණ වාර්තාව