උදාරි ලංකාවෙන් යයි

උදාරි වර්ණකුලසූරිය කියන්නේ අපේ රටේ බිහිවුණ අති දක්ෂ රංගන ශිල්පිනියක්.ඈ පසුගිය රයිගම් සම්මාන උලෙළේ දක්ෂතම නිළියට හිම් සම්මානය තමාගේ කරගත්තා.
ඒ සම්මාන රාත්‍රියට සහභාගිවීමට සහ තමන්ගේ උපන්දිනය සැමරීමට මවුබිමට පැමිණි උදාරි පසුගියදා තම සැමියා සමඟ සිංගප්පූරුව බලා පිටත්ව ගියා.
තමා භාරගත් නිර්මාණ සඳහා ඉතා ඉක්මනින්ම මවුබිමට නැවත පැමිණෙන බව උදාරි පවසනවා.ඈ රංගනයෙන් දායකවූ චිත්‍රපට කිහිපයක්ම ඉදිරියේදී තිරගතවීමට නියමිතයි.

 

උදාරි ලංකාවෙන් යයි