
කාබුල් ගුවන් තොටුපොළ ආසන්නයේ තෙවන වරටත් බෝම්බ ප්‍රහාරයක් සිදුව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි. පළමු බෝම්බ ප්‍රහාර දෙකෙන් මේ වන විට අමෙරිකානු මැරීන් බලගණයට අයත් සෙබළුන් සිව්දෙනෙකු ඇතුළු 40 කට ආසන්න පිරිසක් ජිවිතක්ෂයට පත්ව ඇත.
උපුටා ගැනීම – www.newsi.lk වෙබ් අඩවිය