
ලොරි රථයක්, වෑන් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් වෑන් රථයේ ගමන්ගත් මාස 07ක් වයසැති බිළිඳියක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.
මෙම අවස්ථාවේ වෑන් රථය තුළ එකම පවුලේ මව, පියා සහ දියණියන් තිදෙනා සිටි අතර අනතුරින් තුවාල ලැබූ සෙසු අය සහ ලොරි රථයේ රියදුරු රෝහල්ගත කර ඇත.
මේ සිදුවීම සිදුව ඇත්තේ තංගල්ල, ගොඩිගමුව ප්‍රදේයේදීය.