වරිපනම් බදු ගෙවීමේ දී අය කළ සේවා ගාස්තුව ඉවතටඋණුසුම් පුවත් / By admin මාර්ගගත ක්‍රමය ඔස්සේ වරිපනම් බදු ගෙවීමේ දී කොළඹ මහ නගර සභාව විසින් බදු ගෙවන්නන්ගෙන් අය කළ සේවා ගාස්තුව ඉවත් කර තිබේ.නාගරික කොමසාරිස් නීතිඥ රෝෂීණී දිසානායක සදහන් කළේ, බදු ගෙවීමේ දී වරිපනම් බදු පමණක් ගෙවීම ප්‍රමාණවත් බවයි.කොළඹ මහනගර සභාවේ www.colombo.mc.gov.lk වෙබ් අඩවියට පිවිස මාර්ගගත ක්‍රමය ඔස්සේ වරිපනම් බදු ගෙවීමට කොළඹ මහනගර සභාව විසින් ඉඩ සලසා දී ඇත. Facebook WhatsApp Messenger