මම ඉරාජ්ට ගැහුව කතාව බොරු

ඉරාජ් වීරරත්න මහතා ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ධූරයෙන් ඉල්ලා අස් වීමට හේතුව තමන් විසින් කළ කනේ පහර එල්ල කිරීම යැයි පළවන සමාජ ජාල වාර්තා ප‍්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා අවධාරණය කර තිබේ. ඩේලි මිරර් වෙබ් අඩවියට අදහස් දක්වමින ඔහු මෙසේ පවසා ඇත. එහිදී යෝෂිත රාජපක්ෂ මහතා …

මම ඉරාජ්ට ගැහුව කතාව බොරු Read More »