සයිනෝෆාර්ම් ලබා ගත් අයට විදෙස්ගත විය හැකිය

සයිනොෆාම් එන්නත ලබාගත් පුද්ගලයින් විදේශගතවීමට නොහැකි තත්ත්වයක් මතුව නොමැති à¶¶à·€ සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. සෞඛ්‍ය à¶´à·Š‍රවර්ධන කාර්යාංශයේ à¶…à¶°à·Š‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව පැවසුවේ සයිනොෆාම් එන්නතට අනුමැතිය ලබාදී නොමැති රටකට වුවද අදාළ රටේ නියම à¶šà¶» ඇති à¶šà·Š‍රියාදාමයටන්ට අනුගතව එම රටට ඇතුල් විය හැකි බවයි. උපුටා ගැනීම – පාර්ලිමේන්තු පුවත්