local news

කොවිඩ් රෝගීන් ඉහළ යයි

තවත් කොවිඩ් -19 ආසාදිතයින් 5 දෙනෙක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 672,317ක් වෙයි. මේ අතර ඊයේ (17) දිනය තුළ කොවිඩ් මරණ 2ක් ද වාර්තා වී ඇත.

සීමා මායිම් බිඳ දැමූ කෛලාෂා දේවාලය

ඈත අතීතයේ ජීවත් වුණු මිනිසා සොබාවධර්මය එක්ක අදට වඩා ගොඩක් කිට්ටුවෙන්ගණුදෙනු කළා. මේ නිසාම තමන් අත් විඳපු සොබාවධර්මයේ සුන්දරත්වය තමන්ගේඇස ගැටුණු හැමදේම යොදාගෙන ප්‍රතිනිර්මාණය කරන්නත් ඒ අය උත්සහ කළා.එදා බිහිවුණු නිර්මාණ වලට මිනිස්සු තමන්ගේ හිතේ තියෙන හැගීම් බලාපොරොත්තුආශාවන් එකතු කරන්නත් පුරුදුවෙලා හිටියා. ඉතින් මේ දේවල් එකින් එක දියුණු වීමත්සමඟයි අපි අද වෙනකොට ගොඩක් පුළුල් විදිහට …

සීමා මායිම් බිඳ දැමූ කෛලාෂා දේවාලය Read More »

තිළිණි ප්‍රියමාලි එ.ජා.ප යෙන් දේශපාලනයට ?

තිළිණි ප්‍රියමාලි එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලන දිවියට එක්වීමට සූදානම් බව ආරංචි මාර්ග පවසයි. පසුගියදා ඇයගේ වත්තල නිවෙසේ එ.ජා.පයේ ප්‍රබල දේශපාලකයින් කිහිප දෙනකු මේ පිළිබඳ සාකච්ඡා පවත්වා ඇත.එහිදී තිළිණි ප්‍රියමාලි දේශපාලනයට සම්බන්ධවීම සහ ඇයගේ ඉදිරි දේශපාලන ක්‍රියාකාරකම් පිළිබඳ සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වේ.මෙම සාකච්ඡා පූර්ණ එකඟතාවකින් තොරව නිමාවී ඇති අතර බොහෝවිට තිළිණි ප්‍රියමාලි ඉදිරි මාසයේදී …

තිළිණි ප්‍රියමාලි එ.ජා.ප යෙන් දේශපාලනයට ? Read More »

මාස හතේ බිළිඳිය අනතුරින් මරුට

ලොරි රථයක්, වෑන් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් වෑන් රථයේ ගමන්ගත් මාස 07ක් වයසැති බිළිඳියක් මියගොස් ඇති බව පොලීසිය පවසයි. මෙම අවස්ථාවේ වෑන් රථය තුළ එකම පවුලේ මව, පියා සහ දියණියන් තිදෙනා සිටි අතර අනතුරින් තුවාල ලැබූ සෙසු අය සහ ලොරි රථයේ රියදුරු රෝහල්ගත කර ඇත. මේ සිදුවීම සිදුව ඇත්තේ තංගල්ල, ගොඩිගමුව ප්‍රදේයේදීය.

අතුරුදන් තරුණිය පස් යටින් මතුවේ

ගම්පොළ, වැලිගල්ල- ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණියක් වන ෆාතිමා මුනව්වරා දින 6ක් පුරා අතුරුදන්වී සිටි අතර ඇයගේ සිරුර අද (13) පෙරවරුවේ ඇයගේ ඥාතීන් විසින් හඳුනාගෙන තිබුණි. ඇය පිළිබඳව කිසිදු තොරතුරක් සොයගැනීමට නොහැකිවූයේ පසුගිය ඉරිදා සිටය. එසේ ඇය අතුරුදන්ව ඇත්තේ සිය සේවා ස්ථානය වෙත ගමන් කරමින් සිටියදී වන අතර අතුරුදන්වීම සම්බන්දයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කිරීමෙන් …

අතුරුදන් තරුණිය පස් යටින් මතුවේ Read More »

කොළඹට දැඩි ආරක්ෂාවක්

කොළඹ විශ්වවිද්‍යාලය තුළ සිට 750 දෙනෙකුගෙන් පමණ පිරිසක් රජයට එරෙහිව විරෝධතා දක්වමින් කැරළිකාරී ලෙස හැසීමට උත්සාහ දරන බවට තොරතුරු ලැබී ඇති බැවින් ඊයේ (12) රාත්‍රියේ සිට, කොළඹ නගරයේ ස්ථාන කිහිපයක ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ. ඒ අනුව කොළඹ නිදහස් චතුරාස්‍රය අවට, කොල්ලුපිටිය මංසන්ධිය අවට සහ අරලියගහ මන්දිරය අවට ද ආරක්ෂාව තර කිරීමට …

කොළඹට දැඩි ආරක්ෂාවක් Read More »

මහින්දේ විදුහල්පතිට පහරදීමක්

ඊයේ රාත්‍රි 11.30 පමන ගාල්ල මහින්ද විදුහලේ විදුහල්පතිවරයාට නිල නිවස ඉදිරිපිටදී පුද්ගලයෙකු විසින් පහර දුන් බවට විදුහල්පතිවරයා ගාල්ල පොලිසියට පැමිණිලි කර තිබේ බිරිඳය අසනීපවීම නිසා ඇය කරාපිටිය ශීක්ෂණ රෝහලට ගෙන ගොස් නතර කර නිවස කරා මෝටර් රථයෙන් පැමිණ ඇති අතර ඒ අවස්ථාවේ මෝටර් රථය පිටුපසින් යතුරු පැදියකින් පැමිණි බීමත් පුද්ගලයෙකු විසින් මේ අහර දීම සිදුකර …

මහින්දේ විදුහල්පතිට පහරදීමක් Read More »

ඉඳි ආප්ප ආරවුලට කඩු ප්‍රහාරයක්

බීමත්ව සිටි දෙපිරිසක් බහින් බස්වීමෙන් ඇති වූ ආරවුලක් දුරදිග ගොස් තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ 24 හැවිරිදි ධීවර තරුණයකු සහ තරුණයාගේ 61 හැවිරිදි පියා කැපුම් ප්‍රහාරයකට ලක්ව මේ වන විට රෝහල් ගතව සිටී. තුවාල ලැබීමෙන් පසුව පියා නාකුලුගමුව රජයේ රෝහලට ඇතුළත් කර ඇති අතර තරුණයා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි. ගැටුමට …

ඉඳි ආප්ප ආරවුලට කඩු ප්‍රහාරයක් Read More »

මිදිගම ඉලක්කය වතුරෙ යයි

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ටී 56 ගිනි අවියකින් පුද්ගලයකුට වෙඩි තැබිමට උත්සාහ කර ඇති අතර එය ව්‍යර්ත වීමෙන් පසු ඔවුන් පලාගොස් ඇතැයි මිදිගම පොලිසිය පවසයි. අහංගම, මිදිගම, වැකඩ පදිංචි මෙම පුද්ගලයා රාත්‍රි අටට පමණ වෙළඳසල තුල සිටියදි වෙඩි තැබිමට උත්සාහ කර ඇතත් ගිනි අවිය ක්‍රියාත්මක නොවූ අතර වෙඩික්කරු ටී 56 ගිනි අවියද රැගෙන පලාගොස් ඇතැයි …

මිදිගම ඉලක්කය වතුරෙ යයි Read More »

ලැගුම්හලේ සිද්ධිය ගැන තවදුරටත් විමර්ශන

කළුතර ලැගුම්හලක ඉහළ මහලෙන් ඇද වැටී පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත් වීමේ වීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර 29 හැවිරිදි තරුණයා , කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින දෙකක් රඳවා ප්‍රශ්න කිරීමට අද (10) වනදා අධිකරණවිසින් පොලීසියට අවසර ලබා දී තිබේ. සැකකරු සිදුකළ ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාව තහවුරු කරගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදුකරන අතර මියගිය සිසුවියගේ …

ලැගුම්හලේ සිද්ධිය ගැන තවදුරටත් විමර්ශන Read More »