කාබුල් ගුවන්තොටුපළේ පිපිරීමක්

කාබුල් ගුවන් තොටුපල අසළ මීට සුළු මොහොතකට පෙර පිපිරීමක් සිදුවූ à¶¶à·€ පෙන්ටගනය තහවුරු à¶šà¶» à¶­à·’à¶¶à·š. මේ à¶…à¶­à¶» à¶Šà¶§ පෙර කාබුල් ගුවන්තොටුපලෙන් අහසට නැගුණු ඉතාලි ගුවන් හමුදාවේ C-130 යානයකට වෙඩි à¶´à·Š‍රහාරයක් එල්ල වූ බවද වාර්තා වේ.