කාබුල් ගුවන්තොටුපළේ පිපිරීමක්
කාබුල් ගුවන් තොටුපල අසළ මීට සුළු මොහොතකට පෙර පිපිරීමක් සිදුවූ බව පෙන්ටගනය තහවුරු කර තිබේ. මේ අතර ඊට පෙර කාබුල් ගුවන්තොටුපලෙන් අහසට නැගුණු ඉතාලි ගුවන් හමුදාවේ C-130 යානයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බවද වාර්තා වේ.