වටේ යන්න පාර කියන gps girl Karen Jacobsen
ඇය පිරිමින් උපදෙස් ගන්නා ලොව එකම ගැහැණිය කියලා හඳුන්වා දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගැහැණුන්ගෙන් උපදෙස් ගැනීම මදිකමක් කියලා හිතන පිරිමියෙක්ට වුණත් පාරට බැස්සම ඇයගෙන් උපදෙස් නැතුව බෑ.දවසෙ ඕනම වෙලාවක, යන එන මඟ තොටේ දී ඕනම කෙනෙකුට ඇය ඕන වෙනවා. කොටින්ම කියනව නම් ගමනක් යන්න වාහනයකට නඟින ඕනම ගැහැණියෙක් පිරිමියෙක් ළඟින් ඇය ඉඳගෙන ඉන්නව වගේ. ඇය ළඟින් …