explosion

කාබුල් නුවර අද දිනයේ තෙවන පිපිරීමත් වාර්තා වෙයි

කාබුල් ගුවන් තොටුපොළ ආසන්නයේ තෙවන වරටත් බෝම්බ à¶´à·Š‍රහාරයක් සිදුව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා à¶šà¶» සිටියි. පළමු බෝම්බ à¶´à·Š‍රහාර දෙකෙන් මේ වන විට අමෙරිකානු මැරීන් බලගණයට අයත් සෙබළුන් සිව්දෙනෙකු ඇතුළු 40 à¶šà¶§ ආසන්න පිරිසක් ජිවිතක්ෂයට à¶´à¶­à·Šà·€ ඇත. උපුටා ගැනීම – www.newsi.lk වෙබ් අඩවිය

කාබුල් ගුවන්තොට අසල තවත් පිපිරීමක්

කාබුල් ගුවන්තොටුපොළ වෙත à¶­à·Š‍රස්ත à¶´à·Š‍රහාරයක් එල්ල විය හැකියැයි à¶¶à·Š‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යවරයා අද උදෑසන අනතුරු අඟවා තිබුණි. අද දිනයේ පිපුරුම් දෙකක් සිදුවූ à¶…à¶­à¶» මීට සුළු මොහොතකට පෙර තවත් පිපිරීමක් සිදුවූ à¶¶à·€ RT මාධ්‍යවේදී මුරාද් ගස්දියේෆ් කියයි.

කාබුල් ගුවන්තොටුපළේ පිපිරීමක්

කාබුල් ගුවන් තොටුපල අසළ මීට සුළු මොහොතකට පෙර පිපිරීමක් සිදුවූ à¶¶à·€ පෙන්ටගනය තහවුරු à¶šà¶» à¶­à·’à¶¶à·š. මේ à¶…à¶­à¶» à¶Šà¶§ පෙර කාබුල් ගුවන්තොටුපලෙන් අහසට නැගුණු ඉතාලි ගුවන් හමුදාවේ C-130 යානයකට වෙඩි à¶´à·Š‍රහාරයක් එල්ල වූ බවද වාර්තා වේ.