explosion

කාබුල් නුවර අද දිනයේ තෙවන පිපිරීමත් වාර්තා වෙයි

කාබුල් ගුවන් තොටුපොළ ආසන්නයේ තෙවන වරටත් බෝම්බ ප්‍රහාරයක් සිදුව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි. පළමු බෝම්බ ප්‍රහාර දෙකෙන් මේ වන විට අමෙරිකානු මැරීන් බලගණයට අයත් සෙබළුන් සිව්දෙනෙකු ඇතුළු 40 කට ආසන්න පිරිසක් ජිවිතක්ෂයට පත්ව ඇත. උපුටා ගැනීම – www.newsi.lk වෙබ් අඩවිය

කාබුල් ගුවන්තොට අසල තවත් පිපිරීමක්

කාබුල් ගුවන්තොටුපොළ වෙත ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකියැයි බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යවරයා අද උදෑසන අනතුරු අඟවා තිබුණි. අද දිනයේ පිපුරුම් දෙකක් සිදුවූ අතර මීට සුළු මොහොතකට පෙර තවත් පිපිරීමක් සිදුවූ බව RT මාධ්‍යවේදී මුරාද් ගස්දියේෆ් කියයි.

කාබුල් ගුවන්තොටුපළේ පිපිරීමක්

කාබුල් ගුවන් තොටුපල අසළ මීට සුළු මොහොතකට පෙර පිපිරීමක් සිදුවූ බව පෙන්ටගනය තහවුරු කර තිබේ. මේ අතර ඊට පෙර කාබුල් ගුවන්තොටුපලෙන් අහසට නැගුණු ඉතාලි ගුවන් හමුදාවේ C-130 යානයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බවද වාර්තා වේ.

Scroll to Top