චාගෝස් දූපත් එංගලන්ත මුද්දර අත්හිටුවයි
ලෝක තැපැල් ප්‍රතිපත්ති භාර එක්සත් ජාතීන්ගේ ආයතනයක් වන විශ්ව තැපැල් වෘත්තීය සමිතිය ඡන්දයක් මගින් තීරණය කරනු ලැබුවේ එක්සත් රාජධානියේ මුද්දර භාවිතය එහි තහනම් කළ යුතු බවය. මෙම සිදුවීමෙන් අනතුරුව එංගලන්තය ප්‍රකාශකර සිටියේ ආරක්ෂක කටයුතු සඳහා දූපත් තවදුරටත් අවශ්‍ය නොවන තුරු තමන් එහි පාලනය අත් නොහරින බවයි. මේ අතර මෙහි ගුවන් හමුදාකඳවුරක් සඳහා එක්සත් ජනපදය දැනට …