රූප්කුන්ධ් විල සඟවාගත් මළ මිනිසුන්ගේ අභිරහස….
රූප්කුන්ධ් විල සිය ගණනක් වූ මිනිස් ඇටසැකිලි විසිරී ඇති සුන්දර හිමාලයේ ඉන්දියාවට අයත් කඳුකරයේ ඉහළ ප්‍රදේශයේ හිමෙන් වැසුණු මිටියාවතක පිහිටා ඇති විලකි. අභිරහස් විල නමින් හඳුන්වන මෙය මුහුදු මට්ටමේ සිට මීටර 5,029ක් ඉහළින්, ඉන්දියාවේ උසම කඳුවලින් එකක් වන ත්‍රිශූල්, කන්දේ දුෂ්කර බෑවුමක පතුලේ පිහිටා තිබේ. ඇටකටුවලින් පිරුණු විල පිහිටා ඇත්තේ උත්තර්ඛන්ඩ් ප්‍රාන්තයේය. වසරේ වැඩි කලක් …