කොටස් වෙළඳපොලේ සමස්ත මිල දර්ශකය ඉහළම අගය අද
කොළඹ කොටස් වෙළඳපොලේ සමස්ත මිල දර්ශක අද ඉතිහාසයේ ඉහළ ම අගය සලකුණු කරමින් 8920.71ක් ලෙස සටහන් වුණා. ඊට පෙර වාර්තා වූ ඉහළම අගය වන්නේ පසුගිය ජනවාරි 27 වනදා සටහන් වූ 8812.01 ක අගයයි. ප්‍රධාන පෙළේ සමාගම් 20ක් නියෝජනය කරන එස්.ඇන්ඩ්.පී. ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය ද 3341.2ක් ලෙස සටහන් වූ අතර, කොටස් වෙළඳපොලේ අද දිනයේ මුළු …