චුලක්ෂිගේ නර්තන හැඩ
චූලක්ෂි සෞභාග්‍යා රණතුංග එහෙම කිව්වට නොදන්නවාවුණාට චූලක්ෂි රණතුංග කිව්වම ඇය නොදන්නා අය ඉන්නෙ ටික දෙනයි. චූලක්ෂි කියන්නේ දක්ෂතා රැසකින් පරිපූර්ණ නිළියක්, නිරූපණ ශිල්පිනියක් වගේම නර්තන ශිප්පිනියක්. ඒ හැම අංශයකම දක්ෂතා විවිධ අවස්ථාවලදී අපි දැකල තියෙනවා. මේ දිනවල හිරු ඩාන්සින් ස්ටාර් වේදිකාවේ ඇගේ දක්ෂතා ඉහළින්ම තිබෙනවා. ඒ වගේම චුලක්ෂි මෝස්තර නිරූපණ ක්ශේත්‍රයේ අපේ රට නම බබළවපු …