ඉන්දියාවේ බෙල් බොටම් සෞදි අරාබියේ තහනම්

ආක්ෂේ කුමාර්ගේ බෙල් බොටම් à¶ à·’à¶­à·Š‍රපටය සෞදි අරාබියේ, කටාර් සහ කුවේට්හි තහනම් කිරීමට එරට බලධාරීන් කටයුතු à¶šà·…à·„. මෙම à¶ à·’à¶­à·Š‍රපටයේ දැක්වෙන්නේ මංකොල්ලකරුවන් විසින් පැහැර ගත් ඉන්දියානු ගුවන් යානයක් බේරා ගැනීම සඳහා රෝ නියෝජිතයෙකු රහසිගත මෙහෙයුමක් කරනු ලබන ආකාරයයි. එහෙත් එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලධාරීන් විශ්වාස කරන්නේ මගීන් බේරාගෙන පැහැරගත් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු à¶šà¶» ඇත්තේ තමන් බවයි. …

ඉන්දියාවේ බෙල් බොටම් සෞදි අරාබියේ තහනම් Read More »