උ.පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමට ආචාර්යවරු එකඟයි
රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, අද (4) පැවති විධායක සභා රැස්වීමේදී උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා සහභාගීවීමට තීරණය කර තිබේ ඔවුන් මීට පෙර ගෙන තීබූ තීරණයෙ අනුව පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු වර්ජනය කිරීමට ගත් තීරණය හේතුවෙන් මේ වනවිට එම කටයුතු මාස 02කට අධික කාලයක් ප්‍රමාදවී තිබේ.