ඉඟුරුකඩේ වෙඩිතැබීමෙන් 8ක් රෝහලේ

ඊයේ රාත්‍රීයේ ඉඟුරුකඩේ හන්දිය ආසන්නයේදී සිදු වූ වෙඩිතැබීමකදී, අධිවේගී මාර්ගයේ ගබඩාවකට ඇතුළුවීමට උත්සාහ කළ පිරිසකට ආරක්ෂක නිලධාරීන් විසින් සිදුකළ වෙඩි තැබීමකින් කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් අට දෙනෙකු තුවාල ලබාතිබුණි. වෙඩි තැබීම සිදු වූ අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් පිරිසක් කළබලකාරී ලෙස හැසිරී ඇති අතර ඒ මොහොතේදී ආරක්ෂක අංශ සතුව තිබූ ගිනි අවි උදුරාගැනීමට ඔවුන් උත්සාහ …

ඉඟුරුකඩේ වෙඩිතැබීමෙන් 8ක් රෝහලේ Read More »