ජිප්සීස් නායක සුනිල් පෙරේරා කොවිඩ් මාරයාට බිලි වෙයිඋණුසුම් පුවත්, කලා පුවත්, රට වටා පුවත් / By admin ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සහ ජනප්‍රිය ගායක සුනිල් පෙරේරා අභාවප්‍රාප්ත වී තිබෙනවා.කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු අභාවප්‍රාප්ත වී ඇති අතර මිය යන විට ඔහු 68 වන වියේ පසු වුණා.මීට පෙර කොවිඩ් ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ඔහු සුවය ලබා පසුගිය දා යළි තම නිවෙසට පැමිණ තිබුණා. Facebook WhatsApp Messenger