සීනි මෙට්‍රික් ටොන් 4,100ක් සහිත සීනි ගබඩාවක් පාරිභෝගික අධිකාරිය විසින් වටලා තිබෙනවා.
වත්තල- කෙරවලපිටිය ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර ඇති බවයි පාරිභෝගික අධිකාරිය සඳහන් කළේ