රට වහන්නේ නෑ – ජනපති කියයි

රට වැසීමට පියවර නොගන්නා බව ජනාධිපතිවරයා කියා සිටී.ඊයේ රාත්‍රියේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව පවසා ඇතිබව කියවෙයි.

රට අගුලුලෑමෙන් සිදුවන ආර්ථික කඩාවැටීම සලකා මේ තීරණය ගත් බව හෙතෙම කියා තිබේ.