අද (20 දා) රාත්‍රී 10 සිට අගෝස්තු 30 සඳුදා අලුයම 4 දක්වා දීපව්‍යාප්ත නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම බලපැවැත්වෙන බව යුද හමුදාපතිවරයා නිවේදනය කරයි.
ඖෂධහල්, ආහාර, සෞඛ්‍ය, ආරක්ෂක ආදි අත්‍යවශ්‍ය සේවා පමණක් මෙම කාලය තුළ ක්‍රියාත්මක වේ.