ශ්‍රී ලංකාව සහභාගී වන මුල්ම තරගය අද

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මුල්ම තරගය අද නැමීබියාව සමග පැවැත්වේ.

ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිත මෙම තරගය තෝරා ගැනීමේ මුල් වටයේ තරගයක් ලෙසින්  පැවැත්වේ.

ඊයේ පැවති තරග වලින් ඕමානය සහ ස්කොට්ලන්තය ජය ලබා ගැනීමට සමත් විය.

Scroll to Top