ශ්‍රී ලංකාව සහභාගී වන මුල්ම තරගය අදඋණුසුම් පුවත්, ක්රීඩා පුවත් / By admin විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මුල්ම තරගය අද නැමීබියාව සමග පැවැත්වේ.ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිත මෙම තරගය තෝරා ගැනීමේ මුල් වටයේ තරගයක් ලෙසින් පැවැත්වේ.ඊයේ පැවති තරග වලින් ඕමානය සහ ස්කොට්ලන්තය ජය ලබා ගැනීමට සමත් විය. Facebook WhatsApp Messenger