ශ්‍රී ලංකා යුද හමුදා නර්තන කණ්ඩායම රුසියාවේදී

“Army 2021” ජාත්‍යන්තර තරගාවලිය රුසියාවේදී පැවැත්වුනා. ශ්‍රී ලංකා යුද හමුදා නර්තන කණ්ඩායම ඒ සදහා සහභාගි වුනා. අංශ රාශියකින් ජයග්‍රහණය ලැබුවා.

ඒ වගේම “Army 2021” ජාත්‍යන්තර තරගාවලියේ ඊයේ පැවති සමාප්ත උලෙළ ශ්‍රී ලාංකීය නර්තනයකින් අලංකාර වුනා. තරගාවලියට සම්බන්ධ වූ රටවල් 46 අතුරින් සමාප්ත උලෙළේදී මෙලෙස නර්තනයක් ඉදිරිපත් කලේ ශ්‍රී ලංකාවේ යුද හමුදා නර්තන කණ්ඩායම පමණයි. අනෙකුත් නර්තන ඉදිරිපත් කලේ රුසියානු නර්තන කණ්ඩායම් විසින්.  (වීඩියෝ : රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය)

උපුටා ගැනීම – Russian House in Colombo ෆේස්බුක් පිටුවෙනි. (වීඩියෝ)