ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන විස්සයි විස්ස තරඟය අදඋණුසුම් පුවත්, ක්‍රීඩා පුවත් / By admin ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.අද රාත්‍රී 7 කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී තරගය ආරම්භ වීමට නියමිතයි.තරග 03 කින් සමන්විත දෙරට අතර විස්සයි විස්ස තරගාවලියේ දකුණු අප්‍රිකාව 1-0 ක් ලෙස ඉදිරියෙන් පසු වෙනවා. Facebook WhatsApp Messenger