සූරියවැව වෙඩි හුවමාරුවක් දෙදෙනකු මරුට

සූරියවැව ප්‍රදේශයේදී යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයන් දෙදෙනකු සහ පොලීසිය අතර ඇති වූ වෙඩි හුවමාරුවකින් යතුරුපැදියේ ගමන් කළ සැකකරුවන් දෙදෙනා තුවාල ලබා රෝහල්ගත කිරීමේදී මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක දැනුම් දෙයි.