රජයේ සේවකයින් මාසික වැටුපෙන් අඩක් පරිත්‍යාග කිරීමට එකඟවන

සියලුම රජයේ සේවකයින්, මැති ඇමතිවරුන් මන්ත්‍රීවරුන් තමන්ගේ මාසික වැටුපෙන් හරි අඩක් රජයට පරිත්‍යාග කිරීමට එකඟවීමේ යෝජනාවක් පැමිණෙන්නේ නම් දින 14 රට වසා දැමීමට තීරණයක් ගත හැකි බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.

උපුටා ගැනීම – පාර්ලිමේන්තු පුවත්