ලංකාවේ සයිනොෆාම් කෝටිය පනීඋණුසුම් පුවත්, විශේෂ පුවත් / By admin ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කොවිඩ් මර්ධන එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ මේවනතෙක් සයිනෝෆාම් එන්නත ලබා ගනිමින් පූර්ණ එන්නත්කරණයට ලක්වූ පිරිස කෝටිය ඉක්මවා ඇත. එම සංඛ්‍යාව දැක්වෙනුයේ එක්කෝටි විසි අට දහස් හත්සිය දහයක් ලෙසිනි. (10,028,710)මේ අතර ඊයේ(15)වන විට භාවිතා කර ඇති සමස්ථ කොවිඩ් මර්ධන එන්නත් සංඛ්‍යාව 27,488,241ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. Facebook WhatsApp Messenger