
ශෙහානි කහඳවල කියන්නේ කාලයක් එකදිගටම ක්ශේත්‍රයේ ඉන්න තවත් කාලෙකට අතුරුදන් වෙන චරිතයක්. සිහිනි ටෙලි නාට්‍යයෙන් අතිශය ජනප්‍රියත්වයට පත් ඇය මුලින්ම අපට හමුවන්නේ දෙරණ නාලිකාවෙ නිවේදිකාවක් විදියට. ඉන් පස්සෙ චාමර ජනරාජ් අධ්‍යක්ෂණය කළ ඇසිඩ් ඔස්සේ අපට හමුවුණ ශෙහානි ඉන් පස්සෙ අතුරුදන් වුණා.
කොහොම නමුත් ශෙහානි කියන්නේ එක දිගට වැඩ කරන්න ඇය එතරම් ප්‍රිය නෑ කියලයි.
ඒ වගේම බ්ලැක් ඩ්‍රාමා එකක චරිතයක් කරන්න සහ ගැමි චරිතයක් කරන්නට ශෙහානි කැමතියි කියලයි ඈ කියන්නේ.