පළමු වරට මෙරට නිෂ්පාදනය කළ සේලයින් බෝතල් 40,000ක්උණුසුම් පුවත්, රට වටා පුවත් / By admin ඉතිහාසයේ පළමු වරට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් නිෂ්පාදනය කළ පළමු සේලයින් බෝතල් 40,000 සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ සැපයුම් ඒකකය වෙත ඊයේ භාරදී තිබෙන බවයි වාර්තා වනවා.කෙසේ වෙතත් එම සේලයින් බෝතල් 40,000 මෙලෙස සපයා ඇත්තේ ඖෂධ සැපයුම් ඒකකය ඇණවුම් කළ මිලියන 2.1ක සේලයින් තොගයට අදාළවයි. Facebook WhatsApp Messenger