කොටුවේ උද්ඝෝෂණය කළ වෙළෙඳුන් දෙදෙනාට ඇප නියම වෙයිඋණුසුම් පුවත් / By admin නිරෝධායන නීතිය උල්ලංඝනය කරමින් උද්ඝෝෂණය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් පිටකොටුවේ වෙළෙඳුන් දෙදෙනෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝග කර තිබෙනවා.මත්පැන් හල් විවෘත කර තිබියදී තමන්ට ද වෙළෙඳ කටයුතු කිරීමට අවසර දෙන ලෙස බලකරමින් කොටුව දුම්රියපොළ ඉදිරිපිට ඊයේ විරෝධතාවක් සංවිධානය කර තිබුණා.උද්ඝෝෂණය සහ අත්අඩංගුවට ගන්නා අවස්ථාව පහතින්. Facebook WhatsApp Messenger