කොටුවේ උද්ඝෝෂණය කළ වෙළෙඳුන් දෙදෙනාට ඇප නියම වෙයි

නිරෝධායන නීතිය උල්ලංඝනය කරමින් උද්ඝෝෂණය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් පිටකොටුවේ වෙළෙඳුන් දෙදෙනෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝග කර තිබෙනවා.

මත්පැන් හල් විවෘත කර තිබියදී තමන්ට ද වෙළෙඳ කටයුතු කිරීමට අවසර දෙන ලෙස බලකරමින් කොටුව දුම්රියපොළ ඉදිරිපිට ඊයේ විරෝධතාවක් සංවිධානය කර තිබුණා.

උද්ඝෝෂණය සහ අත්අඩංගුවට ගන්නා අවස්ථාව පහතින්.

 

Scroll to Top