
රුසියානු සිනමා දිනය වෙනුවෙන් ශ්‍රී ලාංකේය සිනමාලෝලීන්ට කොළඹ රුසියානු මන්දිරය, රුසියාවේ VoenFilm ආයතනය හා ස්වාධීන රූපවාහිනිය (ITN) මගින් පිදෙන සුවිශේෂී තිළිණය.
“The final Stand: They fought for Moscow”
අතිශය ප්‍රථම ශ්‍රීලාංකීය ටෙලිවිෂන් දිගහැරුම
සෙනසුරාදා, සැප්තැම්බර් 04 වෙනිදා රාත්‍රි 10.30ට ස්වාධීන රූපවාහිනිය (ITN)ඔස්සේ සිංහල උපසිරැසි සහිතව නරඹමු!!!
මග නොහැර අනිවාර්යයෙන්ම බලන්න…!!!
උපුටා ගැනීම – Russian House in Colombo ෆේස්බුක් පිටුවෙනි