මේ සෙනසුරාදා ITN නාලිකාවෙන් රුසියානු චිත්‍රපටයක් බලමු

රුසියානු සිනමා දිනය වෙනුවෙන් ශ්‍රී ලාංකේය සිනමාලෝලීන්ට කොළඹ රුසියානු මන්දිරය, රුසියාවේ VoenFilm ආයතනය හා ස්වාධීන රූපවාහිනිය (ITN) මගින් පිදෙන සුවිශේෂී තිළිණය.

“The final Stand: They fought for Moscow”

අතිශය ප්‍රථම ශ්‍රීලාංකීය ටෙලිවිෂන් දිගහැරුම

සෙනසුරාදා, සැප්තැම්බර් 04 වෙනිදා රාත්‍රි 10.30ට ස්වාධීන රූපවාහිනිය (ITN)ඔස්සේ සිංහල උපසිරැසි සහිතව නරඹමු!!!

මග නොහැර අනිවාර්යයෙන්ම බලන්න…!!!

උපුටා ගැනීම – Russian House in Colombo ෆේස්බුක් පිටුවෙනි

Scroll to Top