විවාහ උත්සව සඳහා පැනවූ අලුත්ම සීමා මෙන්න

අද (10) මධ්‍යම රාත්‍රියේ සිට විවාහ උත්සව සඳහා සහභාගි විය හැකි උපරිම පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් අඩු කිරීමට බලධාරීන් තීරණය කර තිබේ.

ඒ අනුව විවාහ උත්සවයක් සඳහා සහභාගි විය හැකි උපරිම පුද්ගලයින් ගණන 50ක් දක්වා සීමා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි.

එම මීට පෙර උත්සව ශාලාවේ ආසන 500ට වැඩි නම් 150ක් ලෙස ද ආසන 500ට අඩු නම් පුද්ගලයින් 100ක් ලෙස ද පැවතුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *