ගෑස් මිල වැඩි කරන්නැයි සමාගම්වලින් යළි ඉල්ලීමක්උණුසුම් පුවත්, ව්‍යාපාරික පුවත් / By admin ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ නැංවීම සදහා ගෑස් සමාගම් රජයෙන් යළි ඉල්ලීම් සිදු කර ඇතැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා. ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් ගෑස් සිලින්ඩරයක මිල ඉහළ නැංවිය යුතු බවයි ගෑස් සමාගම් රජයට සදහන් කර ඇත්තේ. Facebook WhatsApp Messenger