උසස් පෙළ/සාමාන්‍ය පෙළ ‘ප්‍රතිඵල ලේඛණ’ ලේසියෙන්ම ලබාගන්නඋණුසුම් පුවත් / By admin 2001 වර්ෂයට පසුව පැවති අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගවල ප්‍රතිඵල ලේඛණ මාර්ගගත ක්‍රමයට ලබාගැනීමේ පහසුකම සලසා ඇතැයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.විභාග දෙපාර්තුමේන්තුවේ https://certificate.doenets.lk වෙබ් අඩවිය ඔස්සේ එම ප්‍රතිඵල ලේඛණ නොමිලයේ බාගත හැකි වේ. ඉහත වෙබ් අඩවියට යාමෙන් පසුව එහි දිස් වන Request Certificates සේවාව තෝරාගෙන ඔබගේ තොරතුරු පද්ධතියට ඇතුළත් කිරීමෙන් පසුව අදාළ සහතිකපත් නොමිලේ ලබාගැනීමේ පහසුව හිමිවේ Facebook WhatsApp Messenger