
රන්දික ගුණතිලක කියන්නේ මේවනවිට ජනප්‍රිය තලයේ ඉන්න ප්‍රතිභාපූර්ණ තරුණ නළුවෙක්. පොදු ටෙලිනාට්‍ය එක්ක ජනප්‍රියත්වයේ ඉහළටම ගිය රන්දික මේ දවස්වල ෆුට් බෝල් ටීම් එකක් හදන බව අපට දැනගන්නට ලැබෙනවා. ඔහු කොළඹ තරුණයන් කිහිපදෙනකු සමඟ එක්වෙලා මේ කටයුතු සංවිධානය කරමිනුයි ඉන්නේ.
කොහොමවෙතත් රන්දික මේ පාපන්දු කණ්ඩායම හදන්නේ ජගත් මනුවර්ණ අධ්‍යක්ෂණය කරන කොඩිගහයට ටෙලිනාට්‍ය වෙනුවෙන් කියලයි අපට දැනගන්න ලැබෙන්නෙ.