
තමා අමාත්‍යධූරය දැරූ යහපාලන ආණ්ඩුව සමයේදී වසංගත රෝග 06 ක් ම පාලනය කල බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.
අද පැවති මාධ්‍ය සාකච්චාවක් අමතමනි ඔහු කියා සිටියේ මෙරට සිදුවූ කොවිඩ් මරණ වලින් 75% කටම කොවිඩ් මර්දනය වෙනුවෙන් වූ ජනාධිපති කාර්ය සාධක බලකාය වගකිව යුතු බවයි