හෙට (16) රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා දිවයින පුරා නීරෝධායන ඇඳිරිනීතිය

හෙට (16) සිට නැවත දැනුම් දෙන තුරු සෑම දිනකම රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා දිවයින පුරා නීරෝධායන ඇඳිරිනීතිය පැනවීමට රජය තීරණය කරයි.

එහෙත් අත්‍යවශ්‍ය සේවාවන්ට මේ මගින් බලපෑමක් නැති බවට යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.