මියන්මාර තානාපතිකම එපා වුනු නලීන් ගෙදර එයි

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ මහාචාර්ය නලින්ද සිල්වා මහතා එම ධූරයෙන් ඉවත් වී අද උදෑසන දිවයිනට පැමිණ ඇත.

මේ වන විට ඔහු නිරෝධායනයට යොමු කර ඇත.