ලබන සඳුදා සිට පාන් ගෙඩියක මිළ රුපියල් 5කින්,සෙසු බේකරි නිෂ්පාදන රුපියල් 10 බැගින් සහ කේක් කිලෝග්‍රෑමයක් රුපියල් 100කින් ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය කියයි.