උසස්පෙල දරුවන්ට ෆයිසර් එන්නත ලබා දෙන්න – පාඨලී චම්පික රණවක

උසස්පෙල දරුවන්ට හැකි ඉක්මනින් ෆයිසර් එන්නත ලබා දෙන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා අද පාර්ලිමේන්තුවේ දී ඉල්ලා කර සිටියා.

උසස්පෙල විභාගයේ වැදගත්කම ගැන ද සදහන් කල ඒ මහතා ෆයිසර් එන්නත හැරෙන්නට වෙනත් එන්නත් වෙත දරුවන් යොමු නොකරන ලෙස ද ඉල්ලා සිටියා.

 

https://youtu.be/EIPfuAb9KLU