ශ්‍රී ලංකාවට පැරාලිම්පික් පදක්කමක්

ටෝකියෝ පැරාලිම්පික් උළලේ පිරිමි F64 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක සමිත දුලාන් කොඩිතුවක්කු ලෝකඩ පදක්කම හිමිකර ගනී.

එහිදී ඔහු දැක්වූ දක්ෂතාව මීටර් 65.61 කි.

එය ඔහුගේ තරග ඛාණ්ඩයේ නව පැරාලිම්පික් වාර්තාවක් ද වේ.