
ඕෂධී හිමාෂා චාවින්දි කියන්නේ ලංකාවේ ඉන්න අංක එකේ මෝස්තර නිරූපණ ශිල්පිණියක්. මියුසික් වීඩියෝ රැසක් වෙනුවෙන් තම දායකත්වය ලබාදුන්න ඇය හොන්ඩා කාර් එකක් සමඟ මේ ළඟදී අපුරු ඡායාරූප ගතකිරීමක් කර තිබෙනවා.
ඡායාරූප ශිල්පී අනුෂ්ක එරංග තමයි ඕෂිගේ මේ ලස්සන කාචයට ගත්තේ. ඕෂධී මෙච්චර ලස්සනට හැඩ කරල තියෙන්නෙ හෂාර කොඩිතුවක්කු.
මේ ඕෂධී තමාගේ නිළ ෆේස්බුක් පිටුවට එකතුකරල තිබුණු ඒ ලස්සන ෆොටෝ එකතුව.